|
රාජකීය උද්භිද උද්‍යානය පේරාදෙණිය. |
| | | | | | | | යටත් විජිත වාදයෙන් සහ කාර්මික වෙනස්කම් නිසා වරින්වර බාධා ඇති වුවත් ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානයට ඉතා දිගු සහ පෞඩ ඉතිහාසයක් ඇත. මෙම කාල පරිච්ජේදය පුරාම උද්‍යානය නොකඩවා සක්‍රීක වී ඇති අතර ශාක එකතුවත් ශාකාගාරයත් වර්ධනය වී ඇත. 21 වන ශාක වර්ශය සම්බන්ධයෙන් සලකා බලන විට, උද්භිද උද්‍යාන ලංකාව වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ ජාතික වත්කමක් පෙන්නුම් කරයි. සෑම වසරකම මිලියන 1.4 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙති. වාර්ෂිකව පැමිණෙන 5% ක් වූ ජාතියේ පාසල් දූදරුවන්ගේ සංඛ්‍යාවට අමතර වශයෙනි. නරඹන්නන් විසින් අත්විදිනු ලබන සතුට හා ප්‍රීතිය වාසියට හරවාගෙන, අපගේ වර්ධන වෙමින් පවතින දැනුම සහ සංරක්ෂණය, ජෛව විවිධත්වය, මල් වගාව හා පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම පිළිබද විශේෂඥ ඥානය ක්‍රම ක්‍රමයෙන් ඔවුන් සමග බෙදා ගනිමින්, 450 ට ආසන්න පිරිසක් සේවයේ යොදවා ඇති, ලාභ උපදවන මහජන ආයතයක් වශයෙන් ජාතික උද්භිද උද්‍යානය නොදැනීම දැනුම ලබාදිය හැකි විශිෂ්ඨ ආකාරයට ස්ථාපිතව ඇත. | | | | | | | |
|
|
|
|