ROYAL BOTANIC GARDENS - PERADENIYA - උද්‍යාන රෙගුලාසි
 
උද්‍යාන රෙගුලාසි

  උද්‍යාන රෙගුලාසි
 
1.
අවසරයකින් තොරව වාහන ඇතුල් කිරීම තහනම්.
   
2. සපයා ඇති කුණු භාජන වලට කුණු දමන්න. නැතහොත් ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා
  ගෙදර රැගෙන යන්න.
   
3. කරුණාකර අනුනට හිරිහැරයක් වන ලෙස හෝ අශෝභන හා අවිනීත ලෙස
  හැසිරීමෙන් වලකින්න.
   
4. සංගීත භාණ්ඩ, රේඩියෝ, ඉලෙක්ට්‍රොනික උපකරණ හා අවිආයුධ රැගෙන යාම
  තහනම්.
  මල් කැඩීම, අතු ඉති කැපීම හෝ පැළෑටි ඉගිල්ලීම නොකල යුතුය. එසේ කිරීම
  දඩුවම් ලැබීමට හේතු වේ.
   
5. සතුන්, පැලෑටි, ශාක, මල් පාත්ති, ලේබල් හා ආසන යනාදී උද්‍යානයට අයත් දේපල
  කිසිවකට හානි නොකල යුතුය. එසේ කිරීම දඩුවම් ලැබීමට හේතු වේ.
   
6. ම‍ධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය රැගෙන ඒම හෝ ඒවා පාවිච්චි කර උද්‍යානයට
  ඇතුළුවීමට නරඹන්නන්ට අවසර නැත.
   
7. පාපන්දු, රගර්, හොකී,ක‍්‍රිකට්, වොලිබෝල් හෝ උද්‍යාන අධිකාරී වරයා විසින්
  තහනම් කර ඇති වෙනත් කවර හෝ ක‍්‍රිඩාවක් කිරීමෙන් වැළකිය යුතුය.
   
8. අවසරයකින් තොරව උද්‍යානය ඇතුළත කිසිවක් විකිණීම හෝ විකිණීම සඳහා
  ප‍්‍රදර්ශනය කිරීම නීතිවිරෝධීය.
   
   
 
 
 
 
 
                                                                කතුහිමිකම © 2008 - 2010 රාජකීය උද්භිද උද්‍යානය පේරා‍‍දෙණිය. නිර්මාණය පූරණී ඉන්ස්පරේෂන්ස්